Skip to content

GCE ADVANCED LEVEL

SujithLiyanage

BSc. Engineering (Hons)

දකුණේ අකුණ

ප්‍රතිඵල තුලින්ම පමණක් විශ්වාසය තහවුරු කළ දකුණු ලක අභිමානවත් භෞතික විද්‍යා පාඨමාලාව

වසර 20+ ක නොබිඳුණු ගමනක්.

20YEARS OF
EXCELLENCE
YEARS OF
RESULTS
YEARS TEACHING
PHYSICS
දකුණු ලක භෞතික විද්‍යා සන්නාමය
20YEARS OF EXCELLENCEYEARS OF RESULTSYEARS TEACHING PHYSICSදකුණු ලක භෞතික විද්‍යා සන්නාමයSINCE 2006
වසර 20 ක ඉගැන්වීමේ පළපුරුද්ද. 2006 සිට.
Batches
2027 · 2028
Centres
Galle, Matara
Also
Online
Medium
SINHALA
සුජිත් ලියනගේ පන්ති කාමරයක ප්‍රකාශ විද්‍යා පරීක්ෂණයක් පැහැදිලි කරමින්

Proof,
not promises.

දකුණු ලක වැඩිම සිසුන් පිරිසකගේ විශ්වාසය දිනූ භෞතික විද්‍යා සන්නාමය.

20

Years of
excellence

Why we're different.

ඇයි අපි සුවිශේෂී...?

  1. 01Laboratory

    භෞතික විද්‍යා විෂය නිර්දේශයේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ කණ්ඩායම් වශයෙන් සිදුකිරීමට විද්‍යාගාර පහසුකම් සහිත වේ.

  2. 02Foundations

    සියලුම සිද්ධාන්ත කරුණු සරලම මට්ටමේ සිට විභාග මට්ටම දක්වා, සියලුම සිසුන්ට අවබෝධ කරගත හැකි පරිදි, පන්ති කාමරය තුළම.

  3. 03In class

    ගැටලු විසඳීම්, පසුගිය විභාග ගැටලු සාකච්ඡාව සහ ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව. සෑම මසකම ප්‍රශ්න පත්‍රයක්, පන්ති කාමරය තුළදීම.

  4. 04Timed papers

    උසස් පෙළ විභාගයට මාස කිහිපයකට පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවසන් කර, අවසාන මාස කිහිපය තුළ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර නියමිත කාල රාමුවක් තුළ ලියවීම.

  5. 05Catch up

    මඟහැරුණු පාඩම් කොටස් වීඩියෝ මගින් නැවත ආවරණය කරගැනීමේ පහසුකම්.

  6. 06Environment

    විනයවත් සහ ආරක්ෂාකාරී පරිසරයක් තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව.

සුජිත් ලියනගේ, භෞතික විද්‍යා සමීකරණ සහ සිසුන් අතින් ලියූ ස්තුති පණිවිඩ සහිත වයිට් බෝඩ් එක ඉදිරිපිට, මයික්‍රෆෝනයක් අතැතිව

The record.

සෑම වසරකම දකුණු ලකෙන් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමුකරවන, විශිෂ්ටතම භෞතික විද්‍යා සන්නාමය.

  1. 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටි විදුන භෞතික විද්‍යා කණ්ඩායම

    2025

    • 02

      Weyan Prabashwara

      Hambantota

    • 02

      Hevindu Dinsara

      Matara

    • 03

      Nidula Nethmina

      Matara

    • 04

      Nilupul Nayana

      Matara

  2. 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටි විදුන භෞතික විද්‍යා කණ්ඩායම

    2024

    • 01

      Limath Lothila

      Galle

    • 01

      Nidula Sathsara

      Matara

    • 01

      Sahan Kavinda

      Galle

    • 02

      Pasindu Kavishan

      Matara

    • 03

      Panchali Sanjana

      Galle

  3. 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටි විදුන භෞතික විද්‍යා කණ්ඩායම

    2023

    • 02

      Dulitha Kavinda

      Galle

    • 02

      Malinda Imash

      Monaragala

    • 02

      Yohan Seneviratne

      Hambantota

    • 06

      Kavish Niroshan

      Galle

    • 07

      Nisanda Disanayaka

      Matara

  4. 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි විදුන භෞතික විද්‍යා කණ්ඩායම

    2022

    • 01

      Amiru Munasinghe

      MataraIsland 02

    • 01

      Navoda Jalani

      HambantotaIsland 43

    • 02

      Menuka Prasadi

      GalleIsland 09

    • 02

      Thidaswin Gunarathna

      MataraIsland 18

    • 02

      Kaveesha Samarasinghe

      GalleIsland 23

The teacher.

සුජිත් ලියනගේ.
BSc. Engineering (Hons), University of Ruhuna.

සුජිත් ලියනගේ පන්තියේ සුදු පුවරුව මත ලියමින් භෞතික විද්‍යාව උගන්වමින්

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයෙන් ගෞරව උපාධියක් ලබාගත් සුජිත් ලියනගේ, තම වෘත්තීය ජීවිතය ගත කරන්නේ පන්ති කාමරය තුළය.

වසර 20ක අත්දැකීම, අඛණ්ඩ විශිෂ්ට ප්‍රතිඵල සහ සිසුන්ගේ විශ්වාසය ඔහුගේ අධ්‍යාපන ගමනේ සැබෑ මිනුම් දඬුය. ගාල්ල සහ මාතරින් ඇරඹුණු ඒ ගමන අද දිවයින පුරා විහිදේ.

ඔහුගේ අරමුණ දැනුම පමණක් නොවේ. දැනුමෙන් හා යහපත් ආකල්පවලින් සන්නද්ධව, අධ්‍යාපනය තුළින් තම ජීවිත ජයගන්නා තරුණ පරපුරක් මෙරටට දායාද කිරීමයි.

Join the class.

2028A/L

Theory

New intake

Telegram group
  • SyZyGy GalleSyZyGy ගාල්ල

    Morning

    සෙනසුරාදා

    8.00 A.M. - 12.00 P.M.

    Afternoon

    සෙනසුරාදා

    1.00 - 5.00 P.M.

  • දැක්ම, මාතරදැක්ම මාතර

    Morning

    ඉරිදා

    8.00 A.M. - 12.00 P.M.

    Afternoon

    ඉරිදා

    1.00 - 5.00 P.M.

  • OnlineLive

    Morning

    සෙනසුරාදා

    8.00 A.M. - 12.00 P.M.

    Afternoon

    සෙනසුරාදා

    1.00 - 5.00 P.M.

2027A/L

Paper + Revision

Telegram group
  • SyZyGy GalleSyZyGy ගාල්ල

    අඟහරුවාදා

    8.00 A.M. - 2.00 P.M.

  • දැක්ම, මාතරදැක්ම මාතර

    බ්‍රහස්පතින්දා

    8.00 A.M. - 2.00 P.M.

  • OnlineLive

    අඟහරුවාදා

    8.00 A.M. - 2.00 P.M.

Viduna life.

EXCELLENSIOS

වසර දෙකක් පුරාවට සිනහව, කැපවීම, මහන්සිය, අභියෝග සහ ජයග්‍රහණවලින් පිරුණු අමතක නොවන මතක රැසක්.

PhotographyShutterTime StudioLUMOSONE CLICKS-Media ProductionsNimshan SanuranjanaHirusha Sanjana

Questions, answered.

Have a different question?

If it's not here, ask us.

  1. පන්තියට සම්බන්ධ වන්නේ කෙසේද?

    ඔබට අවශ්‍ය කණ්ඩායම තෝරාගෙන, ගාල්ල SyZyGy හෝ මාතර දැක්ම ආයතනයෙන් ලියාපදිංචි වන්න. ලියාපදිංචියෙන් පසු ඔබට ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයක් සහිත ඇඩ්මිෂන් කාඩ් එකක් ලැබේ. වැඩි විස්තර සඳහා හොට්ලයින් අංකයට කතා කරන්න.

  2. ගෙවීම් කරන්නේ කෙසේද?

    ගෙවීම් සිදුවන්නේ ආයතන හරහායි. ඔබට ලැබෙන ඇඩ්මිෂන් කාඩ් එකේ ඇති ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයෙන්ම ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. වෙනත් අංකයකින් ලියාපදිංචි වුවහොත් ඔබේ ගෙවීම පද්ධතියෙන් හඳුනාගන්නේ නැත.

  3. පන්තියක් මඟ හැරුණොත්?

    එම පන්තියේ වීඩියෝව ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කරනු ලැබේ. නමුත් එය නරඹා අවසන් කිරීමට නියමිත දිනයක් ඇත, සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත. ගාල්ල syzygygalle.lk, මාතර dekmaapp.eclass.lk.

  4. නිබන්ධන ලබාගන්නේ කෙසේද?

    නිබන්ධන පන්තියේදී ලබා දෙන අතර, කණ්ඩායමේ Telegram group එකට ද යොමු කරනු ලැබේ. නොමිලේ සාකච්ඡා සඳහා නිබන්ධනය කලින් බාගත කර, තනිව උත්සාහ කර පසුව සම්බන්ධ වන්න.

  5. ලකුණු සහ Rank බලන්නේ කොහෙන්ද?

    සතිපතා ප්‍රශ්න පත්‍රවල ලකුණු සහ ඔබේ Rank එක lms.viduna.lk හරහා බලාගත හැක. පිවිසීමේ ගැටලුවක් ඇත්නම් 076 772 2522 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

අද නිහඬව කරන දේ, හෙට ඔබේ ජයග්‍රහණය ලෙස කතා කරනු ඇත.

වතුර බින්දුවෙන් බින්දුව එකතු වෙලා තමයි මහා ගංගා, ඇල දොල හැදෙන්නේ. වතුර බින්දුවෙන් බින්දුව පිරිලා තමයි මහා ගංගා, ඇල දොල පිරිලා ඉතිරිලා යන්නේ.

වසර ගණනාවක් තිස්සේ දැනුම සහ අත්දැකීම් ටිකෙන් ටික එකතු වෙලා තමයි අවසානයේ පරිණත මිනිසෙක් බිහිවෙන්නේ. ඒ පරිණත මිනිසා තමයි මේ විශ්මිත ලෝකය අසිරිමත් තැනක් කරන්නේ.

උත්සාහවන්ත වෙන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් කැපවෙන්න. කරදර, බාධක හමුවේ වැටී වැටී නැගිටින්න. කවදාවත් රෝස මල් පලසක් මතින් ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්න එපා.

ශක්තිමත් අරමුණක් සහිත කෙනෙක්ව දුර්වල කරන තරම් බලවේගයක් මේ ලෝකේ නැහැ කියලා.