Centres
පන්ති ස්ථාන. නගර දෙකක් සහ ඔන්ලයින්. සිසුන් පැමිණෙන්නේ දිස්ත්‍රික්ක හතරකින්: ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර.

SyZyGy
ගාල්ල
214, කොග්ගල කඩේ හන්දිය, ගාල්ල

දැක්ම
මාතර
22, ඇළවැල්ල පාර, මාතර
ලියාපදිංචිය සහ ගෙවීම්
ලියාපදිංචිය සහ ගෙවීම් සිදුවන්නේ ආයතන හරහායි. ඔබට ලැබෙන ඇඩ්මිෂන් කාඩ් එකේ ඇති ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයෙන්ම ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.
පිවිසීමේ ගැටලුවක් ඇත්නම් 076 772 2522 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.