ප්‍රධාන අන්තර්ගතයට යන්න

2027 A/L

Theory, Paper සහ Revision පන්ති එකට.

පාඨමාලාවට ඇතුළත් වන දේ

  • Theory පන්තිය
  • Paper පන්තිය
  • Revision පන්තිය
  • සතිපතා ප්‍රශ්න පත්‍ර, ලකුණු දීමේ පටිපාටිය සමඟ
  • නොමිලේ පසුගිය විභාග ගැටලු සාකච්ඡා, YouTube Live හරහා
  • මඟ හැරුණු පන්ති සඳහා පටිගත කිරීම්, නියමිත දිනයක් සමඟ

කාලසටහන

Paper · Revision

Paper පන්තිය (Revision සමඟ)

  • SyZyGy GalleSyZyGy ගාල්ලඅඟහරුවාදා8.00 A.M. - 2.00 P.M.
  • දැක්ම, මාතරදැක්ම මාතරබ්‍රහස්පතින්දා8.00 A.M. - 2.00 P.M.
  • Onlineඅඟහරුවාදා8.00 A.M. - 2.00 P.M.

ලියාපදිංචි වන ආකාරය

  1. 01ඔබට පහසු ආයතනයෙන් ලියාපදිංචි වී ඇඩ්මිෂන් කාඩ් එක ලබාගන්න.
  2. 02කාඩ් එකේ ඇති ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයෙන්ම ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. වෙනත් අංකයකින් ලියාපදිංචි වුවහොත් ගෙවීම හඳුනාගන්නේ නැත.
  3. 03කණ්ඩායමේ Telegram group එකට එකතු වන්න.