ප්‍රධාන අන්තර්ගතයට යන්න

2028 A/L

Theory පන්ති, සතිපතා ප්‍රශ්න පත්‍ර සහ නොමිලේ ගැටලු සාකච්ඡා.

පාඨමාලාවට ඇතුළත් වන දේ

  • Theory පන්තිය
  • Paper පන්තිය
  • සතිපතා ප්‍රශ්න පත්‍ර, ලකුණු දීමේ පටිපාටිය සමඟ
  • නොමිලේ පසුගිය විභාග ගැටලු සාකච්ඡා, YouTube Live හරහා
  • මඟ හැරුණු පන්ති සඳහා පටිගත කිරීම්, නියමිත දිනයක් සමඟ

ලියාපදිංචි වන ආකාරය

  1. 01ඔබට පහසු ආයතනයෙන් ලියාපදිංචි වී ඇඩ්මිෂන් කාඩ් එක ලබාගන්න.
  2. 02කාඩ් එකේ ඇති ඉලක්කම් 8ක බාර්කෝඩ් අංකයෙන්ම ආයතනයේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. වෙනත් අංකයකින් ලියාපදිංචි වුවහොත් ගෙවීම හඳුනාගන්නේ නැත.
  3. 03කණ්ඩායමේ Telegram group එකට එකතු වන්න.